ඉන්දියාව ජාතික සමුද්‍රීය ආරක්ෂක කටයුතු සම්බන්ධීකාරකවරයෙකු පත් කරයි

Thursday, 17 February 2022 - 15:27

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%BA+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%93%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ඉන්දියාව විසින් මධ්‍යම සහ ප්‍රාන්ත රජයන් යටතේ පවතින සමුද්‍රීය ආරක්ෂාවට අදාළ විවිධ ආයතන සම්බන්ධීකරණය සඳහා ජාතික සමුද්‍රීය ආරක්ෂක කටයුතු සම්බන්ධීකාරකවරයෙකු පත් කර තිබෙනවා.

මෙම නව තනතුර සදහා ඉන්දීය නාවික හමුදාවේ හිටපු නියෝජ්‍ය ප්‍රධානියෙකු වන වයිස් අද්මිරාල් අශෝක් කුමාර් පත් කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

විදේශ, ආරක්ෂක, ස්වදේශ කටයුතු අමාත්‍යාංශ මෙන්ම යුද, ගුවන්, නාවික හමුදා, ප්‍රාන්ත පොලීසි ඇතුළු බුද්ධි අංශ, රේගුව වැනි ආයතන ගණනාවක් සම්බන්ධීකරණය කරමින් සමුද්‍රීය ආරක්ෂක කටයුතු පවත්වාගෙන යාම ඔහුගේ වගකීම බව සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories