ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (IOC) සිය ඉන්ධන් මිල ගණන් ඉහළ නංවා තිබෙනවා.
ඒ අනුව එම සමාගමේ සියලුම වර්ගවල ඩීසල් මිල ඉහළ නංවා ඇත්තේ රුපියල් 15කින්.
එමෙන්ම පෙට්‍රල් ලීටරයක මිල ද රුපියල් 20කින් ඉහළ නැංවීමටයි IOC සමාගම පියවර ගෙන ඇත්තේ.
නව මිල ගණන් අද (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනු ඇති.
ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 204ක්.
IOC සමාගමේ ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 139ක් වනු ඇති.
ලංකා IOC සමාගම පසුගිය 06 වනදා ද සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමනු ලැබුවා.

Latest News
22 වැනි සංශෝධන පෙත්සම් විභාගය විනාඩි 15කට කල්තැබේ
Local
01 September 2026
හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට එරෙහි වෙසක් කාඩ් මුද්‍රණ නඩුව කල්යයි
Local
01 September 2026
ශ්‍රී ලංකාවේ නිල දරිද්‍රතා රේඛාව රුපියල් 17,679 දක්වා ජූලියේදී ඉහළට
Local
01 September 2026
CID අධ්යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් අමරසිංහ පත් කරයි
Local
01 September 2026
වසර 30කට පසු ටූපැක් ඝාතනයට තීන්දුවක් - කල්ලි නායක ‘කීෆි ඩී’ මිනීමැරුමට වරදකරු වෙයි
Local
01 September 2026
අධි බලැති යතුරුපැදි 4ක් සමඟ සිව්දෙනෙකු අත්අඩංගුවට
Local
01 September 2026
22 වැනි සංශෝධන පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේ 501 ශාලාවට මාරු කෙරේ
Local
01 September 2026
පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ 22 සලකා බැලීම ඇරඹෙයි
Local
01 September 2026
ලෝක වෙළෙඳපොළේ රන් මිල පහළට
Local
01 September 2026
වෛද්‍ය නිලධාරීන්ට අතරමැදි ශ්‍රේණියක් ඇති කිරීමේ යෝජනාව අධ්‍යයනයට කමිටුවක්
Local
01 September 2026