ඉන්ධන සැපයුම ඉහළ දැමීමට ඔපෙක් රටවල් තීරණය කරයි

Thursday, 03 March 2022 - 13:49

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B6%BA%E0%B7%94%E0%B6%B8+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%94%E0%B6%B4%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
රුසියානු - යුක්රේන අර්බුදය හමුවේ ලෝක ඉන්ධන සැපයුම දෛනිකව බැරල් හාර ලක්ෂයකින් අප්‍රේල් සිට ඉහළ දැමීමට ඔපෙක් රටවල් තීරණය කර තිබෙනවා.

2013 වසරෙන් පසු ප්‍රථම වරට ලෝක බොරතෙල් වෙළදපොළේ බැරලයක මිල ඇමරිකානු ඩොලර් 118ට ළඟා වී ඇති බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

රුසියානු - යුක්රේන යුද උණුසුම ඉහල යාමත් සමඟ අද බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 116ක් ලෙස සදහන් වූ අතර, ඇමරිකානු තෙල් බැරලයක මිල ද ඩොලර් 113 දක්වා ඉහල ගොස් තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories