මෙගී 53ක් බිලි ගනී

Wednesday, 13 April 2022 - 14:56

%E0%B6%B8%E0%B7%99%E0%B6%9C%E0%B7%93+53%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
පිලිපීනයට බලපා ඇති මෙගී සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නායයාම් තත්ත්වය නිසා පුද්ගලයින් 53 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගංවතුරෙන් පිලිපීනයේ මධ්‍යම පළාතේ බෙබේ නගරයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි.

පිලිපීනයේ ජාතික ආපදා ඒකකය සඳහන් නායයාම් වලින් ජිවිතක්ෂයට පත්වූ පිරිස තවත් වැඩි විය හැකි බවයි. එමෙන්ම ජල ගැලීම් තත්ත්වය නිසා ඇතැම් නිවාස විනාශ වී මුහුදට ගසාගෙන ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories