පිලිපීනයේ සුළි සුළඟකින් 25 දෙනෙකු මරුට

Wednesday, 13 April 2022 - 22:22

%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%92+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%9F%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+25+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
පැයට කිලෝමීටර් 85ක වේගයකින් හමායන මෙගී සුළි කුණාටුව හේතුවෙන් පිලිපීනයේ ප්‍රදේශ රැසකට හානි සිදුව තිබෙනවා.

කුණාටුවේ බලපෑමත් සමග ඇති වූ අධික වර්ෂාපතනය සහ ගංවතුර තත්ත්වයෙන් පුද්ගලයින් 13,000කට අධික සංඛ්‍යාවක් අවතැන්ව ඇති බවයි වාර්තා වන්නේ.

ගංවතුර බලපෑමෙන් මේවන විට පුද්ගලයින් 25 දෙනෙකුට ද ජීවිත අහිමි වී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories