හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂයට සෙත්පතා අතුරුගිරිය ප්‍රදේශයේ විහාරස්ථානයක බෝධිපූජා පින්කමක් පවත්වා තිබෙනවා.
හිටපු අමාත්‍යවරිය ක් සහ ඇයගේ සැමියා ඇතුළු ආණ්ඩුවේ හිටපු ප්‍රධාන ඇමතිවරුන් කිහිපදෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයේ පොහොට්ටු මන්ත්‍රී වරයෙකු ද මීට සහභාගි වී තිබෙනවා.
බැසිල් රාජපක්ෂයගේ තවත් සමීපතයින් කිහිප දෙනෙකු ද මේ සඳහා සහභාගි වී තිබෙනවා.
කොරෝනා රෝගයට ගොදුරු වී පුද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටි බැසිල් රාජපක්ෂ මේ වන විට නිවසටවී විවේක ගන්නා බව ද වාර්තා වෙනවා.

Latest News
මහනුවර ඇසළ පූජෝත්සවයේ හත්දා වලියකුම ඉපැරණි චාරිත්‍රය ඇරඹේ
Local
30 August 2026
නිවසකට ගල් ගසා CCTV කඩා දැමූ NPP මන්ත්‍රී ඇතුළු පිරිසක් අත්අඩංගුවට : පසුව පොලිස් ඇප
Local
30 August 2026
කැබ් රථ අනතුරකින් පාසල් සිසුවෙක් මරුට
Local
30 August 2026
සෙවනගල අර්බුදය හෙට කම්කරු දෙපාර්තමේන්තුව හමුවට
Local
30 August 2026
චීනයේ නව සයිබර් නීති ගැන තායිවානය බියෙන්
Local
30 August 2026
කිරින්ද පොලිස් සැරයන්වරයෙකු අතුරුදන් – දින 5කට පසු පොලිසියට පැමිණිල්ලක්
Local
30 August 2026
22 වැනි සංශෝධනයට ජනමත විචාරණයක් ඉල්ලා ගාල්ලේදී උද්ඝෝෂණයක්
Local
30 August 2026
නේපාලයට පිහිට වෙන්න කඩිනමින් ශ්‍රී ලංකාවෙන් සහන කණ්ඩායමක්
Local
30 August 2026
උතුරු ස්විට්සර්ලන්තයේ වෙඩි තැබීමක් : අයෙක් මියගොස් 5කට තුවාල
Local
30 August 2026
දිවිපිදූ රණවිරුවාගේ පවුලේ සුවදුක් සොයා යුද හමුදාපති නිවසට යයි
Local
30 August 2026