වාණිජ බැංකුවල අවම වශයෙන් ඇමරිකානු ඩොලර් ලක්ෂයක් තැන්පත් කරනු ලබන විදේශිකයන්ට වසර 10ක වාස වීසා නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
රන් පරාදීස වීසා වැඩසටහන ලෙස එය නම් කර ඇති බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා ප්‍රකාශ කළේ.
එමෙන්ම, ස්වාධිපත්‍ය දේපළවල අවම වශයෙන් ඇමරිකානු ඩොලර් 75,000ක් හෝ ඊට වැඩි මුදලක් තැන්පත් කරන විදේශිකයින්ට විදේශීය සමාගම්වල අධ්‍යක්ෂවරුන්ට ඔවුන්ගේ කාලත්‍රයින්ට සහ යැපෙන්නන්ට අවුරුදු 5 සිට 10 දක්වා දීර්ඝ කාලීන වීසා නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා.
අද (26) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකාච්ඡාවේ දි මේ බව ප්‍රකාශ වුණේ.
මේ අතර, තෝරාගත් ක්ෂේත්රවලට අවශ්‍ය ඉන්ධන තනි තනි ව ආනයනය කිරීමට අවසර ලබාදීමේ බලපත්‍ර නිකුත් කිරීම සඳහා ඛනිජ තෙල් නිෂ්පාදන පනත සංශෝධනය කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.
තව ද මෙරට රැඳී සිටින රුසියානු සහ යුක්රේන සංචාරකයන්ගේ වීසා කාලය ගාස්තු අය කිරීමකින් තොර ව තවත් මාස දෙකකින් දීර්ඝ කිරීමටත් කැබිනට් අනුමැතිය හිමි වූ බව සඳහන්.

Latest News
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට
Local
31 August 2026
රවී කරුණානායක අල්ලස් කොමිසමට පැමිණෙයි
Local
31 August 2026
මැදපෙරදිග යුද ගැටුම් හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඩොලර් 89 ඉක්මවයි
Local
31 August 2026
ඇමෙරිකාව ලාරක් දූපතට පහර දීමෙන් පසු ඉරානයෙන් ජෝර්දානයේ අමෙරිකානු කඳවුරුවලට ප්‍රහාර
Local
31 August 2026
පමුණුගම මුහුදේ දිය නෑමට ගිය කාන්තාවක් සහ ළමුන් තිදෙනෙකු අතුරුදන්
Local
31 August 2026
ලාරක් දූපතේ පිහිටි ඉරාන රොකට් විදින යන්ත්‍රවලට අමෙරිකාවෙන් ප්‍රහාර
Local
31 August 2026
22 වන ව්‍යවස්ථා සංශෝධනය අධිකරණයේ ස්වාධීනත්වයට දැඩි පහරක් – NPP විධායක කමිටු සාමාජික නීතිඥ ලාල් විජේනායකගෙන් පෙත්සමක්
Local
31 August 2026
ට්‍රම්ප්ගේ විධායක නියෝගයෙන් 'ඔන්ටාරියෝ විල' අමෙරිකානුවන්ට 'අමෙරිකා විල' ලෙස ගූගල් මැප්ස් වෙනස් කරයි
Local
31 August 2026
කොළඹ දිස්ත්‍රික් අධිකරණ පරිශ්‍රයේ කොටසක් කඩා වැටෙයි – හෙට අධිකරණ කටයුතු නවතී
Local
30 August 2026
පෙට්‍රල් පමණක් මිල පහළට ; සෙසු ඉන්ධන සඳහා මිල වෙනසක් නොවේ
Local
30 August 2026