තමිල්නාඩුවේ අඩි 300 ක් ගැඹුරැති පතලක පුද්ගලයන් හතරදෙනෙකු සිරවේ

Sunday, 15 May 2022 - 14:20

%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%A9%E0%B7%92+300+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B9%E0%B7%94%E0%B6%BB%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD%E0%B6%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%80%E0%B7%9A
තමිල්නාඩුවේ තිරුනෙල්වේලි දිස්ත්‍රික්කයේ මුන්වීර් පල්ලම් ප්‍රදේශයේ ගැඹුරු පතලක සිරවූ සේවකයන් හතරදෙනෙකු මුදාගැනීම සඳහා දැවැන්ත ජීවිතාරක්ෂක මෙහෙයුමක් මේ වනවිට ක්‍රියාත්මකයි.

අඩි 300 ක් පමණ ගැඹුරැති මෙම පතලේ ඊයේ රාත්‍රියේ පුද්ගලයන් හයදෙනෙකු සිරවී සිටි අතර, ඉන් දෙදෙනෙකු මුදාගැනීමට හැකිවී තිබෙනවා.

පත්ල තුළට දැවැන්ත ගළක් පෙරළීම හේතුවෙන් සේවකයන් රැගත් ට්‍රක් රථයක් එහි සිරවී ඇති බව සඳහන්.

ජීවිතාරක්ෂක මෙහෙයුම් සඳහා ඉන්දීය ජාතික ආපදා ප්‍රතිචාර බලකායේ කණ්ඩායමක් මෙන්ම හෙලිකොප්ටර් යානයක් ද යොදවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories