රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2022 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු වන අදියර අවසන් කිරීම සහ පළමු පාසල් වාරයේ දෙවන අදියර ආරම්භ කිරීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව 2021 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2022 මැයි මස 23 වැනි දින සිට ආරම්භ වන බැවින් මෙම වර්ෂයේ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ පළමු වන අදියර මැයි මස 20 වැනි දිනෙන් (හෙට) අවසන් වන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
එමෙන්ම එසේ අවසන් වන පළමු පාසල් වාරයේ දෙවැනි සමාසිකයේ අධ්‍යයන කටයුතු ජුනි මස 06 වැනි සඳුදා දිනයේ සිට යළිත් ආරම්භ වනු ඇති.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ " අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය ලබන සතියේ පැවැත්වීමට නියමිත බවත්, ඉන්ධන අර්බුදය හමුවේ දෙමව්පියන් දරුවන් පාසල් යැවීමට වෙහෙසෙන බවත්, ඉන්ධන ලබා ගැනීම සඳහා මන්ත්‍රීවරුන්ට පමණක් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම මෙවන් තත්ත්වයක් තුළ විශාල අපරාධයක් බවයි.

Latest News
නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 734 දක්වා ඉහළට
Local
30 August 2026
කටාන ප්‍රදේශයේ ඝාතනයකට සම්බන්ධ තිදෙනෙක් අත්අඩංගුවට
Local
30 August 2026
බිරිඳට පොරවෙන් පහර දී මරා දැමූ සැමියා පොලිසියට භාරවෙයි
Local
30 August 2026
මුහුදු යන්නේ බලාගෙනයි - මුහුද රළුවීමේ අවදානමක් ගැන කාලගුණය කියයි
Local
30 August 2026
ගොතටුව රාජගිරිය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක්
Local
30 August 2026
ට්‍රැක්ටර් රථයකට යට වී 80 හැවිරිදි ගොවියෙක් මරුට
Local
30 August 2026
තඹලගමුවේදී සිදු වූ රිය අනතුරකින් 23 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට
Local
30 August 2026
වීඩියෝ කිරීමේ ආරවුලකින් ඇහැලියගොඩ සිසුවෙක් මරුට
Local
30 August 2026
හෝමුස් සමුද්‍රසන්ධිය විවෘත කිරීමට හදිසියක් නැති බව ඉරානය පවසයි
Local
30 August 2026
නේපාලයේ මුදාගැනීම් සඳහා ඉන්දීය විශේෂඥ කණ්ඩායමක්
Local
30 August 2026