ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති කිව් ෂෙන්හොං (Qi Zhenhong) අතර හමුවක් සිදුව තිබෙනවා.
අද (02)දින පස්වරුවේ එම හමුව සිදුවුයේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදීයි.
රටේ පවතින ආර්ථික අර්බුදය සහ දේශපාලන තත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක්වූ අතර පක්ෂ අතර සහයෝගීතාවය වර්ධනය කර ගැනීම පිළිබඳවද අවධානය යොමු කර තිබෙනවා.
මෙම අවස්ථාව සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත් සහ චීන තානාපති කාර්යාලයේ දේශපාලන අංශ නිලධාරින් දෙදෙනෙක් ද එක් වුණා.

Latest News
ස්පාඤ්ඤයට ආ මොරොක්කෝවේ සංචාරකයින් 50,000ක යළි හැරේ
Local
01 August 2026
ඉරානය මඟ වෙනස් කරන තුරු දැඩි ප්‍රහාර දිගටම: ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්
Local
01 August 2026
අමෙරිකාවේ F-35B ප්‍රහාරක යානයක් කඩා වැටෙයි: නියමුවා ආරක්ෂිතව දිවි ගලවා ගනී
Local
01 August 2026
මතභේදාත්මක ලෝක කුසලාන ආයෝජන සැලැස්ම පාපන්දු සම්මේලයනය අහෝසි කරයි
Local
01 August 2026
කැළණි ගඟ ද්‍රෝණියේ ප්‍රා. ලේ. කොට්ඨාස කිහිපයකට සුළු ගංවතුර අවදානමක්
Local
01 August 2026
කැනියොන් ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කෙරේ
Local
01 August 2026
පවතින සක්‍රීය නිරිතදිග මෝසම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට අදත් මි.මී. 100ට වැඩි තද වැසි
Local
01 August 2026
2025 අ.පො.ස. උ.පෙළ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අවම Z-අගයන් නිකුත් කෙරේ
Local
01 August 2026
පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීමෙන් රුමේෂ් තරංගට රන් පදක්කමක්
Local
01 August 2026
ඉතිහාසයේ පෙරළිකාර තීන්දුවක්: පූජිත් සහ හේමසිරිට මරණ දඬුවම හිමිවෙයි
Local
31 July 2026