රුසියානු එරෝෆ්ලොට් ගුවන් සේවාවට අයත් එයාර් බස් ඒ 330 - 300 ගුවන් යානයට එරෙහිව කොළඹ වාණිජ මහාධිකරණය ලබා දී තිබු වාරණ නියෝගය අත්හිටුවමින් අද තවත් නියෝගයක් නිකුත් කළා.
මෙම නියෝගය වහාම අත් අත්හිටුවන ලෙස නීතිපතිවරයා විසින් අද කොළඹ වාණිජ මහාධිකරණය ට මෝසමක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියා.
කොළඹ වාණිජ මහාධිකරණය මඟින් අදාළ වාරණ නියෝගය ඉවත් කරමින් නියෝගයක් නිකුත් කරනු ලැබුවේ එම මෝසම සැලකිල්ලට ගත් අවස්ථාවේදී.
ඒ අනුව පසුගිය දෙවැනිදා සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ නවතා තිබූ එරෝෆ්ලොට් ගුවන් සමාගමට අයත් එයාර්බස් A330-300 ගුවන් යානයට ශ්‍රී ලංකාවෙන් පිටත්ව යෑමේ අවසරය හිමිවනු ඇති.
මේ හේතුවෙන් දැනට රඳවාගෙන සිටින එරෝෆ්ලෝට් යානය අද (06) සවස මොස්කව් බලා පිටත්ව යනු ඇති.
මේ අතර, රුසියානු ගුවන් යානය රඳවාගැනීමට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා සංචාරක සේවා සපයන්නන්ගේ සංගමයේ පිරිසක් මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට අද විරෝධතාවක නිරතවුණා.
පසුව ඔවුන් කොළඹ රුසියානු තානාපති කාර්යාලය වෙත පා ගමනින් ගියේ, තානාපතිවරයා වෙත සන්දේශයක් භාරදීම සඳහායි.

Latest News
බත්තලන්ගුණ්ඩුවේදී නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ කුළුබඩු තොගයක් නාවික හමුදා භාරයට
Local
24 August 2026
"ඒ ඒකාබද්ධ විපක්ෂය මේ ඒකාබද්ධ විපක්ෂය නොවේ.." : ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අලුත්කඩේ විරෝධතාවය හෙළාදකියි
Local
24 August 2026
දියවන්නා ඔයට වැටුනු කාන්තාවක් නාවික හමුදාවෙන් බේරා ගනී
Local
24 August 2026
ඉන්දියාවෙන් පළමු ඉනිමට ලකුණු 503ක දැවැන්ත ඉලක්කයක්
Local
24 August 2026
පිටකොටුව බස් නැවතුම්පොළේ ‘ගුවන් හමුදා CCTV නිරීක්ෂණ නව මෙහෙයුම් මැදිරියක්’
Local
24 August 2026
බෑගය හොරකම් කරලා පැනලා යන්න හදද්දී CCTV එකට මාට්ටු: පිටකොටුවේදී සැකකරුවෙකු කොටු වෙයි
Local
24 August 2026
කෝච්චි සීසන් පෞද්ගලික අංශයටත් ඔන්ලයින් ගන්න පුළුවන්
Local
24 August 2026
නව අමෙරිකානු තානාපති එරික් මයර් කොළඹට පැමිණෙයි
Local
24 August 2026
නව පුනර්ජනනීය බලශක්ති ගාස්තු සංශෝධන සාරාංශය එළිදක්වයි
Local
24 August 2026
''යුද සමයේ මැතිවරණ පැවැත්වීම රට බෙදී යාමට හේතුවක් විය හැකියි'' - යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි
Local
24 August 2026