ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64 ක මුදලක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ පවර තිබූ නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ඒ සඳහා චෝදනා ලබා සිටි අමාත්‍ය ප්‍රසන්න රණතුංග එම චෝදනාවට වැරදිකරු බව කොළඹ මහාධිකරණ විනිසුරුවරයා තීන්දු කර තිබෙනවා.
නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ විනිසුරුවරයා අමාත්‍ය ප්‍රසන්න රණතුංග ට වසර දෙකක සිර දඬුවමක් පනවා එය වසර 5කට අත්හිටවනු ලැබුවා.
මීට අමතරව මෙම ව්‍යාපාරිකයාට තර්ජනය කිරීම් සම්බන්ධයෙන් චෝදනාවට වරදකරු වීම හේතුවෙන් ඔහුට රුපියල් මිලියන 25ක දඩ මුදලක් ද නියම කෙරුණා.
කොළඹ මහාාධිකරණය ඉදිරියේ මෙම නඩුව පවරා තිබුණේ 2015 වසරේ අප්‍රේල් මස 6 වන සහ ජූනි මස 2 වන දා අතර තුර දී කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි ඉඩමක පදිංචිව සිටි අනවසර පදිංචිකරුවන් පිරිසක් ඉවත් කර එම ඉඩම ගොඩ කිරීමට අවශ්යක ටයුතු ඉටු කර දීම සඳහා පහසුකම් සැලසීම යන චෝදනාව යටතේයි.
මෙහිදී එවකට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ප්‍රසන්න රණතුංග ජෙරාඩ් මෙන්ඩිස් නමැති ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64ක මුදලක් ඉල්ලා සිටි බවට චෝදනා කර තිබුනා.
එවක බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ප්‍රසන්න රණතුංග, ඔහුගේ බිරිඳ වන මොරීන් රණතුංග සහ නරේෂ් ෆාරික් යන අයට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් මෙම නඩුව මහාධිකරණය හමුවේ ගොනුකර තිබුනා.
මෙහිදී කොළඹ මහා මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න තීන්දු කළේ, ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64ක මුදලක් ලබා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග එක් චෝදනාවකට වරදකරු ලෙස නම් කිරීමටයි.
ඒ අනුව, පොරොන්දු නෝට්ටුවක් අත්සන් කර ගත් බවට වන චෝදනාව සඳහා අමාත්‍ය ප්‍රසන්න රණතුංග වරදකරු ලෙස නම් කෙරුනා.
මෙම නඩුවේ පැමිණිල්ලේ හා විත්තියේ සාක්ෂි මීට පෙර අවසන් කර එහි තීන්දුව අද දිනට ලබා දීමට නියම වී තිබූනා.

Latest News
වවුනියාව නගරාධිපති සහ චාවකච්චේරි නගර සභා උප සභාපති ධුරවලින් ඉවත් කෙරේ
Local
24 June 2026
ඉරානයේ ප්‍රකාශය අසත්‍ය නම් සාකච්ඡා වහාම අවසන් කරනවා - අමෙරිකානු ජනපති ට්‍රම්ප්ගෙන් හොර්මූස් සමුද්‍ර සන්ධිය ගැන දැඩි අනතුරු ඇඟවීමක්
Local
24 June 2026
පුත්තලම තිල්අඩිය ප්‍රදේශයේදී වෑන් රථයක් ත්‍රීරෝද රථයක සහ ගොඩනැගිල්ලක ගැටෙයි: පස් දෙනෙකු රෝහලට!
Local
24 June 2026
වන අලි තර්ජනයට විසඳුම් ඉල්ලා දඹුල්ලේදී ජනතාව උද්ඝෝෂණයක!
Local
24 June 2026
2025 (2026) අ.පො.ස. සාමාන්‍ය පෙළ සහතික පත්‍ර නිකුත් කිරීම ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
Local
24 June 2026
බෝබුවල මනුෂ්‍ය ඝාතනය: වසර 20 කට පසු විත්තිකරුවන් දෙදෙනෙකුට මරණ දඬුවම!
Local
24 June 2026
පොසොන් සතිය වෙනුවෙන් අනුරාධපුරයේ පාසල් 12 ක් අනිද්දා සිට වැසේ:
Local
24 June 2026
පලස්තීනයේ සෞඛ්‍ය පද්ධතිය බේරාගැනීමට ඉන්දියාවේ සහය පතා හදිසි ඉල්ලීමක්
Local
24 June 2026
ජාතික පාරිසරික (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්ද 103 කින් සම්මත වෙයි
Local
24 June 2026
පක්ෂ උපදෙස් කඩ කළැයි තලවකැලේ ලිඳුල නාගරික මන්ත්‍රීවරයෙක් ධූරයෙන් ඉවතට
Local
24 June 2026