මේ වන විට ශ්‍රී ලංකාවට දැඩි ව අවශ්‍ය ව තිබෙන ඉන්ධන, ගෑස්, පොහොර හා ගල්අඟුරු රුසියානු සමූහාණ්ඩුවෙන් ලබා ගැනීමට තිබෙන හැකියාව පිළිබඳ විමසා බැලීමට විපක්ෂයේ ස්වාධීන පක්ෂ එකමුතුවේ නායකයන් ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති යූරි මැටෙරි හමු වී තිබෙනවා.
ඒ, අද (21) කොළඹ පිහිටි ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ දී.
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක, වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක, උදය ගම්මන්පිල, ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම්, මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ සහ වීරසුමන වීරසිංහ, ජාතික කොංග්‍රසයේ නායක ඒ. එල්. එම්. අතාවුල්ලා, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න, යුතුකම සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග යන විපක්ෂයේ ස්වාධීන පක්ෂ එකමුතුවේ නායකයන් මෙම අවස්ථාවට එක් ව සිටි බව සඳහන්.
මෙම හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කියාසිටියේ කතාවෙන් නොව ක්‍රියාවෙන් මිතුරන් කවුදැයි හඳුනා ගන්නා ලෙසට රුසියානු තානාපතිවරයා උපදෙස් ලබාදුන් බවයි.

Latest News
ගොඩ ගැසුණු රස පරීක්ෂක වාර්තා 9,000ක කටයුතු මේ මස අවසන් කිරීමට පියවර
Local
15 August 2026
ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් මියගිය ගණන 5 දක්වා ඉහළට
Local
15 August 2026
කුප්පියාවත්ත වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට
Local
15 August 2026
"ශිරාන් බාසික්"ට පැය 72ක රැඳවුම් නියෝග
Local
15 August 2026
මහනුවර ඇසළ පෙරහරේ ආරක්ෂාවට පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ 8000ක්
Local
15 August 2026
කාසියේ වාසිය ඉන්දියාවට! : බැට් එක ඉන්දියාවට බෝලෙ ලංකාවට
Local
15 August 2026
ලබන වසරේ මුල් කාලයේ උද්ධමනය ඉහළ යයිද?
Local
15 August 2026
ශ්‍රී ලංකා - ඉන්දියා පළමු ටෙස්ට් තරගය අද ගාල්ලේදී
Local
15 August 2026
අමෙරිකාවේ වෙඩි තැබීම් මාලාවකින් 6ක් මරුට
Local
15 August 2026
හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගය යළි විවෘත කෙරේ
Local
15 August 2026