ජපානයෙන් මෙරටට රුපියල් මිලියන 10ක පරිත්‍යාගයක් ලැබී තිබෙනවා.
ජපානයේ නිපොන් පරිත්‍යාග පදනම විසින් ජාතික රෝහලට එම රුපියල් මිලියන 10 ක මුදල පරිත්‍යාග කොට තිබෙනවා.
එම මුදල් පරිත්‍යාග කිරීමේ උත්සවය ඊයේ (23) පැවති අතර එම අවස්ථාවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර සහභාගි වුණා.

Follow US
Most Viewed Stories