නිදහස් මාධ්‍යවේදී, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරික සහ රුහුණු සරසවි මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති ඇනතනී වේරංග පුෂ්පික කොළඹ දකුණ අපරාධ විමර්ශන කාර්යංශය බාරයේ පසුවන බව ශ්‍රී ලංකා පොලීසිය තහවුරු කරනවා.
ඒ අද(27) දහවල් නාඳුනන පිරිසක් විසින් ඔහුව පැරගෙන තිබෙනවා යැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීමෙන් අනතුරුව කොමිෂම විසින් පොලීසියෙන් කරන ලද විමසීමකට අනුව පොලීසිය විසින් ඔහු කොළඹ දකුණ අපරාධ විමර්ශන කාර්යංශය බාරයේ පසුවන බවට තහවුරු කර තිබෙනවා.
නිදහස් මාධ්‍යවේදී, සමාජ ක්‍රියාකාරක වේරංග පුෂ්පික කොළඹ කොටුවේ පැවති විරෝධතා ව්‍යාපාරයකට සම්බන්ධ වී වෙනත් ගමනක් යාම සඳහා බස් රියකට ගොඩ වැ දී සිටිය දි යි ඔහු ව පැහැර ගෙන ගොස් තිබෙන බවයි මින් පෙර දී වාර්තා වුණේ.

Latest News
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ශිරාන් බාසික් අද දිවයිනට
Local
14 August 2026
තායිවාන වෙරළාරක්ෂකයින්ට අමෙරිකාවෙන් විශේෂ පුහුණුවක්
Local
14 August 2026
වාහන ආනයන බද්දට පැනවූ 50% අධිභාරය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කෙරේ
Local
14 August 2026
දිට්වාට හානි වූ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය ගැන අගමැති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
Local
14 August 2026
ඇෆ්ගන් සිසුන්ට පාකිස්ථානයේ දොර වැසෙයි!
Local
14 August 2026
කොළඹ කොටස් වෙළෙඳපොල ඒකක 84.17කින් ඉහළට
Local
14 August 2026
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙටත් වැසි
Local
14 August 2026
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා : ලොරි රියදුරු අත්අඩංගුවට
Local
14 August 2026
අමෙරිකාවේ සඳ තරණ මෙහෙයුමට ඉන්දියාවට ඇරයුමක්
Local
14 August 2026
''මම මින් මත්තට මහනුවරින් ඡන්දෙ ඉල්ලන්නෑ'' - අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත
Local
14 August 2026