රථ වාහන නොවන ඉන්ධන අවශ්‍යතා සහ සංචාරක ඉන්ධන අවසර පත සැප්තැම්බර් පළමු සතියේදී හඳුන්වාදීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ජාතික ඉන්ධන අවසර පත් කිව්. ආර් ක්‍රමවේදය සම්බන්ධයෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ අද උදෑසන පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමෙන් අනතුරුව, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
එසේම, අත්‍යාවශ්‍ය සේවා වෙනුවෙන් වැඩි ඉන්ධන කෝටාවක් ලබාදීමට අදාළ කටයුතු ද කඩිනම් කරන බවයි අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ දැක්වුණේ.

Latest News
පුත්තලමේ කඩොලාන පද්ධති 08ක් අලුතින් රක්ෂිත කෙරේ
Local
24 July 2026
''රටේ ජනතාවගේ බලාපොරොත්තු අපි ඉටු කරමින් ඉන්නේ'' - අශෝක රන්වල
Local
24 July 2026
"ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යනු ශිෂ්ටාචාරමය නිවුන් දරුවන්" - ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා
Local
24 July 2026
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානයක්කාරට එරෙහි විශ්වාසභංගය පරාදයි
Local
24 July 2026
සීමා නිර්ණය කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයෝ පත් කෙරෙති
Local
24 July 2026
උසස් පෙළ විභාග ප්‍රවේශ පත්‍රවල සංශෝධන සඳහා අගෝස්තු 03 දක්වා අවස්ථාව : Online මඟින් පහසුකම්
Local
24 July 2026
බංග්ලාදේශ ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙයි
Local
24 July 2026
බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ධුරයට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත උමා කුමරන් පත්වෙයි
Local
24 July 2026
යෝෂිතගේ නඩුවක් කල් යයි
Local
24 July 2026
වත්තල වෙඩි තැබීමට අදාළව සැකපිට කාන්තාවක් ඇතුළු සිව් දෙනෙක් අත්අඩංගුවට
Local
24 July 2026