කොල්ලුපිටිය පොලිස් වසමේ සිදුවූ රිය අනතුරක් අතරතුර දී පහරදීමේ සිදුවීමකට සම්බන්ධ කාන්තාවන් දෙදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බම්බලපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මෙම කාන්තාවන් දෙදෙනා අවුරුදු 42 සහ 64 යන වයස්වල පසුවන වැල්ලවත්ත සහ එල්ලක්කළ ප්‍රදේශවල පදිංචිකරුවන්.
සනීපාරක්ෂක සේවා සපයන පෞද්ගලික ආයතනයක මොවුන් දෙදෙනා සේවය කරනවා.
ඊයේ බම්බලපිටියේ සිට ගාලුමුවදොර දෙසට ධාවනය වූ මෝටර් රථයක් ඉදිරියෙන් එම දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක පිටුපස ගැටී අනතුරක් සිදුවුණා.
එහිදී ත්‍රීරෝද රථයේ රියදුරු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබුණා.
අනතුරින් පසු මෝටර් රථය පැදවූ රියදුරු පළාගොස් ඇති අතර අනතුර සිදු වූ අවස්ථාවේදී මෝටර් රථයේ පිටුපස ගමන්කළ කාන්තාවකට තවත් කාන්තාවන් දෙදෙනෙකු පහරදෙන ආකාරය සමාජ මාධ්‍යවල ප්‍රචාරය වුණා.
සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකාරිය හදුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා සී.සී.ටී.වී සහ වීඩියෝ දර්ශන ඔස්සේ විමර්ශන ක්‍රියාත්මකයි.

Latest News
ඉන්දීය ආරක්ෂක ඇමතිගේ මෙරට සංචාරය වෙනුවෙන් කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්
Local
07 September 2026
මුවර්ස් සහ SSC අන්තර් ක්‍රීඩා සමාජ එක්දින අවසන් තරගයට
Local
07 September 2026
නාමල්ට හෙට පාර්ලිමේන්තුවට යන්න අවසර
Local
07 September 2026
කොස්මල්ලිගේ මස්සිනා ඝාතනයේ සැකය “සැන්ඩෝ” දෙසට
Local
07 September 2026
නිල්දිය පොකුණ සුරැකීමට විශේෂ රෙගුලාසි ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
Local
07 September 2026
ශිෂ්‍යත්ව ලකුණු නැවත පරීක්ෂාව සඳහා අයදුම්පත් කැඳවයි: සැප්තැම්බර් 21 දක්වා ඔන්ලයින් පහසුකම්
Local
07 September 2026
වතුකරයට සීතල ගෙනිච්ච ජාවාරමා කොටු
Local
07 September 2026
හංවැල්ල සුසාන භූමියකින් බස් ලලිත්ගේ ගිනිඅවි තොගයක් සොයාගනී
Local
07 September 2026
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
Local
07 September 2026
පාතාල සාමාජික 'කොස්මල්ලි'ගේ මස්සිනා ඝාතනය කරයි
Local
07 September 2026