හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා.
හිරු ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ අද (25) අළුයම 2.55 ට පමණ එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ. 649 දරණ යානයෙන් හිටපු ජනාධිපතිවරයා, ඔහුගේ බිරිඳ, පුත්‍රයා, ලේලිය මෙන්ම මිනිබිරිය ද මෙලෙස දිවයිනෙන් පිටත්ව ගිය බවයි.
ඩුබායි බලා පිටත්ව ගිය හිටපු ජනාධිපතිවරයා ඇතුළු පවුලේ සාමාජිකයින් ඇමරිකා එක්සත් ජනපදය වෙත යාමට නියමිත බවටයි වාර්තා පළවූයේ.
කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්ව සුගීෂ්වර බණ්ඩාර ප්‍රකාශ කළේ ඔහු ඩුබායි පමණක් ගිය බවයි.

Latest News
මහවැලි ජලාශ කිහිපයක ජල මට්ටම 30%ටත් වඩා පහළට
Local
26 August 2026
කැනඩා රැකියා වීසා පෙන්වා මහා පරිමාණ ජාවාරමක් හිරු CIA අනාවරණය කරයි
Local
26 August 2026
නේපාලයේ ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් හදිසි දුරකථන අංකයක්
Local
26 August 2026
නේපාලයේ හදිසි ගංවතුරින් අතුරුදන් වූ සංචාරකයින් ගණන 579 දක්වා ඉහළට
Local
26 August 2026
යාලේ කලාප දෙකක් තාවකාලිකව වැසේ
Local
26 August 2026
නේපාල හදිසි ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 95 දක්වා ඉහළට
Local
26 August 2026
චීනයේ සිදු වූ ආපදා හානි වළක්වා ගැනීමට චීන ජනපතිගෙන් උපදෙස්
Local
26 August 2026
ග්‍රෙගරි වැවේ ජලය පානය කළහොත් ජීවිතයට අවදානමක් – මාලිමා ඇමතිගෙන් අනතුරු ඇඟවීමක්
Local
26 August 2026
ළමුන්ට සහ යෞවනයින්ට වන හානි වැළැක්වීමට Meta සමාගමෙන් බිලියන ගණනක එකඟතාවක්
Local
26 August 2026
රුමේෂ් තරංග ලෝක හෙල්ල විසි කිරීමේ ශ්‍රේණිගත කිරීම්වල යළි පළමු තැනට
Local
26 August 2026