පොලී අනුපාත ඉහළ යෑම හේතුවෙන් දකුණු කොරියානු අගනුවර නිවාස ව්‍යාපෘතිවලින් එරට වැසියන් නිවාස මිලදී ගැනීම මන්දගාමී වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සීග්‍රයෙන් ඉහළ යන පොලී අනුපාත නිසා ඔවුන් වෙනත් අවස්ථා සොයමින් සිටීම ඊට හේතුවයි.
දකුණු කොරියාවේ සෝල් අගනුවර එවැනි නිවාස ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක අතර, ඒ යටතේ නිවාස ඒකක දස දහසක් පමණ ඉදිකරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.