රික්ටර් මාපකයේ ඒකක 2.4කට ආසන්න තවත් සුළු භූ කම්පනයක් වැල්ලවාය - බුත්තල - පැල්වත්ත ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.
භූ විද්‍යා හා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කළේ, එම කම්පනය ද දිවයිනේ සියලු භූ කම්පන මාන මධ්‍යස්ථානවල සටහන් වී ඇති බවයි.
අද (10) දහවල් 12.11ට රික්ටර් මාපකයේ ඒකක 3කට ආසන්න සුළු භූ කම්පනයන් අදාළ ප්‍රදේශයෙන් වාර්තා වුණා.
පසුව 12.39ට පමණ මෙම දෙවන භූ කම්පනය වාර්තා වී ඇති බව සඳහන්.

Latest News
රුමේෂ්ගේ අංක 01 අවදානමක
Local
16 August 2026
මා ඔයේ දියනෑමට ගිය තරුණයෙක් මරුට: තවත් අයෙක් අතුරුදන්
Local
16 August 2026
ශිරාන් බාසික් හා ත්‍රස්ත සංවිධාන අතර සබඳතා හෙළිවෙයි
Local
16 August 2026
කඩුවෙල පත්තිනි දේවාලයේ දිය කැපීමේ පෙරහර අදයි: විශේෂ රථවාහන සැලැස්මක්
Local
16 August 2026
පළාත් කිහිපයකට වැසි
Local
16 August 2026
මහවැලි ගඟ වනසන කින්නියාවේ මහා පරිමාණ වැලි ජාවාරම හිරු CIA හෙළි කරයි
Local
15 August 2026
හුළුදාගොඩ ප්‍රදේශයේදී වෙඩි තැබීමකින් අයෙක් මරුට
Local
15 August 2026
කඩුවෙල පත්තිනි දේවාලයේ දිය කැපීමේ පෙරහැර හෙට: විශේෂ රථවාහන සැලැස්මක්
Local
15 August 2026
ඕස්ට්‍රේලියානු ආයෝජකයින් රැසක් මෙරට නව ආයෝජනයට සූදානම්
Local
15 August 2026
ශ්‍රී ලංකා ඉන්දියා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසන්
Local
15 August 2026