General10 February 2023

බුත්තල තවත් සුළු භූ කම්පනයක් (වීඩියෝ)

රික්ටර් මාපකයේ ඒකක 2.4කට ආසන්න තවත් සුළු භූ කම්පනයක් වැල්ලවාය - බුත්තල - පැල්වත්ත ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.

භූ විද්‍යා හා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කළේ, එම කම්පනය ද දිවයිනේ සියලු භූ කම්පන මාන මධ්‍යස්ථානවල සටහන් වී ඇති බවයි.

අද (10) දහවල් 12.11ට රික්ටර් මාපකයේ ඒකක 3කට ආසන්න සුළු භූ කම්පනයන් අදාළ ප්‍රදේශයෙන් වාර්තා වුණා.

පසුව 12.39ට පමණ මෙම දෙවන භූ කම්පනය වාර්තා වී ඇති බව සඳහන්.



Related recommendation
Hiru TV News | Programmes