රුසියානු ප්‍රහාර හමුවේ නැගෙනහිර යුක්රේනයේ කුඩා කාර්මික නගරය සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ, රුසියානු හමුදා විසින් මාස 7කට වැඩි කාලයක් එම නගරය ඉලක්ක කර අඛණ්ඩව ප්‍රහාර එල්ල කර ඇති බවයි.
මේ වන විට එම නගරයේ රැදී සිටින්නේ තුළ සිවිල් වැසියන් කිහිපදෙනෙකු පමණ යි.
රුසියානු හමුදා ආක්‍රමණයට පෙර නගරය තුළ හැත්තෑ දහසකට වැඩි පිරිසක් වාසය කර තිබුණා.

Follow US