යුක්රේනයට රුසියානු හයිපර්සොනික් මිසයිල ප්‍රහාරයක්

Friday, 10 March 2023 - 10:35

%E0%B6%BA%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%BB%E0%B7%9A%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%84%E0%B6%BA%E0%B7%92%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B7%83%E0%B7%9C%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
රුසියාව දුර්ලභ හයිපර්සොනික් මිසයිල මගින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

එම ප්‍රහාරයෙන් 9 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවටයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

අධිබලැති හයිපර්සොනික් මිසයිලයකට පැයට කිලෝමීටර 12,350 ක වේගයකින් ගමන් කළ හැකියි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories