මේ වනවිට විශ්‍රාම වැටුපක් ලබන, විශ්‍රාමික මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනයක් පාර්ලිමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ මධුර විතානගේ සහ කරුණාදාස කොඩිතුවක්කු යන අය විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ කළ ඉල්ලීමකට අනුවයි.
ඒ අනුව තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ ඉකුත් පෙබරවාරි 23 වැනි දා මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගෙන් අදාල තොරතුරු ඉල්ලීම සිදු කර ඇති අතර ඊට ප්‍රතිචාර වශයෙන් 1977 අංක 01 දරණ පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත අනුව මේ වන විට විශ්‍රාම ලබන මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනය මෙලෙස අනාවරණය කර තිබෙනවා.
එම නාමලේඛනය පහතින්,

Follow US
Most Viewed Stories