කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය යටතේ බලපෑමට ලක්වන නිවාස හිමිකරුවන් 150 දෙනෙකු සඳහා නව නිවාස ලබාදීමට අදාළ හිමිකම් ප්රදානය සිදුකර තිබෙනවා.
ඒ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන්.
ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ කැළණිවැලි දුම්රිය මාර්ගයේ සංවර්ධන වැඩසටහන යටතේ දුම්රිය රක්ෂිතය තුල පදිංචි අනවසර පදිංචිකරුවන් අතරින්, බලපෑමට ලක්වන පිරිස් සඳහා මෙම නිවාස හිමිකම් ප්රදානය කර ඇති බව සදහන්.
මාලිගාවත්ත - ලක්හිරු සෙවණ සහ සියපත් සෙවණ මහල් නිවාස සංකීර්ණයන්හි ඔවුන්ට නව නිවාස ලබාදීම සිදුකෙරෙන බවයි ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේ.

Latest News
යුද්ධයෙන් නිවාස අහිමිවූවන්ට ඉදිරි වසර දෙකේදී නිවාස 13,000ක් - ජනපති
Local
28 July 2026
පාකිස්ථානයේ චීන ආයෝජනවලට බලොකිස්ථාන කැරලිකරුවන්ගෙන් තර්ජන
Local
28 July 2026
වසරේ සංචාරක පැමිණීම ලක්ෂ 13 ඉක්මවයි
Local
28 July 2026
උපරිමාධිකරණ විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ගල්කිස්ස නීතිඥ සංගමයේද විරෝධය
Local
28 July 2026
ආරක්ෂක රැකවල් මැද දෙවිනුවර පෙරහර වීථි සංචාරය කෙරේ
Local
28 July 2026
ලොව ප්‍රකට Wendy’s අවන්හල් මෙරටට
Local
28 July 2026
රත්මලානේ සයිමා මැලේසියාවේදී අත්අඩංගුවට
Local
28 July 2026
මුදල් අමාත්‍යාංශයෙන් Microsoft Office 365 වැඩසටහනක්
Local
28 July 2026
ඇප කොන්දේසි සපුරන්න බැරි වුණ චරිත් අබේසිංහ ආයෙත් බන්ධනාගාරයට
Local
28 July 2026
දෙවිනුවර පෙරහර වෙනුවෙන් රථ වාහන සැලැස්මක්
Local
28 July 2026