ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද (16) තවදුරටත් අවප්‍රමාණය වුණා.
මහ බැංකුව නිකුත්කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල අද සටහන් වුණේ රුපියල් 329 ක් ලෙස වන අතර විකුණුම් මිල දැක්වුණේ රුපියල් 346 ශත 33 ක් ලෙසයි.

Follow US