රුසියානු ආක්‍රමණයත් සමඟ යුක්රේනයෙන් පිටව ගිය ඉන්දීය ජාතික සිසුන් දහසකට අධික සංඛ්‍යාවක් සිය අධ්‍යයන කටයුතු අවසන් කිරීම සඳහා යළි යුක්රේනයට පැමිණ තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ යුද ගැටුම් ආරම්භවීමත් සමඟ සිසුන් 18,000ක් ඇතුලු ඉන්දීය ජාතිකයන් 23,000ක් යුක්රේනයෙන් ඉවත් කරගත් බවයි.
කෙසේ වෙතත් යුද ගැටුම් හමුවේ යුක්රේනයෙන් ඉවත්ව ගිය කිසිදු විදෙස් ජාතික සිසුවෙකු මේ දක්වා පැමිණ නොමැති අතර, මේ වනවිට ඉන්දීය ජාතික සිසුන් 1,100ක් පමණක් යළි යුක්රේනයට පැමිණ ඇති බවයි වාර්තාවන්නේ.
ඔවුන් බහුතරයක් තවමත් රුසියානු ගුවන් ප්‍රහාර එල්ලවන ලිවිව්, උෂ්ගරොඩ් සහ ටර්නෝපිල් යන නගරවල අධ්‍යයන කටයුතු සිදුකරන සිසුන් බව සඳහන්.

Follow US

Most Viewed Stories