කොළඹ ප්‍රධාන පාසල් කිහිපයක ගුරු විදුහල්පතිවරුන්ගේ අවශ්‍යතාවන් මත මාරු මණ්ඩලය අහෝසි කිරීම පිලිගත නොහැකි බවට ගුරු සංගම් චෝදනා කරනවා.
විනිවිදභාවයකින් යුතුව මාරු මණ්ඩල හරහා සිදුකළ ගුරු මාරු ක්‍රියාත්මක කිරීම අවසන් අදියරේ පැවතිය දී එලෙස මාරු මණ්ඩලය අහෝසි කිරීමට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගවලට එළඹෙන බවයි ඔවුන් පවසන්නේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු මාරු මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි විසුරුවා හැර ඇති අතර, ඒ අනුව එම ගුරු මාරු මණ්ඩලයේ ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ ගුරුවරුන් 12,500 කගේ පමණ සියලු මාරුවීම් අහෝසිවී යන බවයි වාර්තා වුණේ.
මාරු මණ්ඩල විසුරුවා හැරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ෂෙහාන් දිසානායක ද අද නුවරදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

Follow US