කොටහේන - පරමානන්ද මාවතේ අද (18) රාත්‍රියේ දී නාඳුනන පුද්ගලයින් දෙදෙනකු විසින් තවත් පුද්ගලයෙකුට වෙඩි තබා පලා ගොස් තිබෙනවා.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ තැනැත්තා මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර සැකකරුවන් සොයා කොටහේන පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

Follow US