ඩොලර් බිලියන 5ක සංචිතයක් ඇති කරගැනීමේ ඉලක්කයක්

Sunday, 19 March 2023 - 12:22

%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+5%E0%B6%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
රුපියලේ අගය අගය තීරණය ඩොලරයේ ඉල්ලුම හා සැපයුම මත බැවින් එය විටින් විට වෙනස්විය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

දෙහිඕවිට ප්‍රදේශයේ අද (19) පෙරවරුවේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්න් අමාත්‍යවරයා සඳහන් කළේ අවම වශයෙන් ඩොලර් බිලියන 5 කවත් සංචිතයක් ඇති කරගැනීමට මහ බැංකුව උත්සහ දරමින් සිටින බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories