මෙම වසරේ මුල් මාස දෙකෙහි අපේක්ෂිත ආදායම නොලැබුණු බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක සහ ආදායම් මෙහෙයුම් අංශයේ අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ කියා සිටියේ පසුගිය මාස දෙක තුළ අපේක්ෂිත ආදායම සියයට 35කින් පහළ ගොස් ඇති බවයි.
ඉලක්කගත සුරාබදු වාර්ෂික ආදායම රුපියල් බිලියන 217ක්.

Follow US