ශ්‍රී ලංකාව තුළ භූ කම්පන කේන්ද්‍ර ඇතිකරන සක්‍රීය භූ පැළුම් නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යා දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානී ජ්‍යේෂ්ඨ මහාචාර්ය උදේනි අමරසිංහ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ඊයේ (18) කිරින්ද ප්‍රදේශයෙන් සහ අද (19) ගෝමරන්කඩවල ප්‍රදේශයෙන් සිදුවූ භූ චලන සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදීයි.
ශ්‍රී ලංකාව තුළ රික්ටර් මාපාකයේ 4ක අගය වැඩි අගයක භූ චලනයක් වාර්තා වන්නේ නම් පමණක් එහි අවධානමක් පවතින බව ජ්‍යේෂ්ඨ භූ විද්‍යාඥ සංජීව හෙට්ටිආරච්චි පවසනවා.

Follow US