යුක්රේනයේ බක්මූට් නගරයේ සිදුවූ ගැටුම්වලින් මේ දක්වා රුසියානු හමුදා භටයින් විසි දහසත් තිස් දහසත් අතර ප්‍රමාණයක් මියගොස් හෝ තුවාල ලබා ඇති බව යුක්රේනයේ ප්‍රධාන අණදෙන නිලධාරියා ප්‍රකාශ කළා.
විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ තම සෙබළුන් රුසියානු හමුදාවට එරෙහිව සාර්ථක ප්‍රතිප්‍රහාර එල්ල කරන බවයි.
රුසියාවට මෑතකාලිනව ප්‍රධාන ජයග්‍රහණයක් ලබාගැනීමට නොහැකිවී ඇති බවද ඔහු සඳහන් කර තිබෙනවා.

Follow US

Most Viewed Stories