ප්‍රංශයේ විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණයකට එරෙහිව ආරම්භ කළ මහජන විරෝධතාව මේ වනවිටත් උග්‍ර අතර පත්ව තිබෙනවා.
විරෝධතා අතරතුර පුද්ගලයින් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ප්‍රංශය තුළ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 62 සිට 64 දක්වා ඉහළ නැංවීම අත්හිටුවන ලෙසයි වෘත්තීය සමිති ඉල්ලා සිටින්නේ.
මිලියන පහකට ආසන්න විරෝධතාකරුවන් පිරිසක් පැරිස් විරෝධතාවට සහභාගී වී ඇති අතර පොලිස් නිලධාරීන් 13,000ක් පමණ විරෝධතාවය පාලනය කිරීම සදහා යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

Follow US

Most Viewed Stories