ආර්ථික මධ්‍යස්ථාන රැසක එළවළු මිල ගණන් මේ වනවිට ඉතා අඩු අගයකින් සටහන් වනවා.
පෑලියගොඩ මැනිං වෙළඳපොලේ ඊයේ කැරට් කිලෝවක් අලෙවි වුණේ රුපියල් 90ත්, 100ත් අතර මිලකටයි.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් කිලෝග්‍රෑමයක මිල රුපියල් 80 දක්වා පහත වැටී තිබුණා.
උඩරට නොවන බීට්, නොරොච්චෝලේ ආර්ථික මධ්‍යස්ථානයේ රුපියල් 60ත්, 80ත් අතර මිලකට අලෙවි වී තිබූ අතර, මැනිං වෙළඳපොලේ ද රුපියල් සියයකට අඩු අගයකින් අලෙවි වුණා.
ලීක්ස් මිලෙහි සුළු වැඩිවීමක් පැවතුණු අතර, ආර්ථික මධ්‍යස්ථාන රැසක ලීක්ස් තොග මිල රුපියල් 200ත්, 260ත් අතර අගයක සටහන් වී තිබුණා.
ගෝවා මිලද රුපියල් 65ත්, 90ත් අතර අගයන්වල සටහන් වීම විශේෂත්වයක්.
ආනයනික අර්තාපල් මේ දිනවල ආර්ථික මධ්‍යස්ථානවල අලෙවි වන්නේ රුපියල් 140කට අඩු තොග මිලකටයි.
කෙසේ වෙතත්, නුවරඑලිය අර්තාපල් ඊයේ මැනිං වෙළඳපොලේ රුපියල් 230කට පමණ අලෙවි වුණා.
ආනයනික ලොකු ළුෑණු මිලද රුපියල් සියයට අඩු අගයක තවදුරටත් සටහන් වනවා.
මැනිං වෙළඳපොලේ වට්ටක්කා කිලෝග්‍රෑමයක් අලෙවි වී තිබුණේ රුපියල් 35ත්, 50ත් අතර මිලකටයි.

Latest News
ශ්‍රව්‍යාබාධිත උපාධිධාරීන් අතරත් බරපතල වීරකියාවට උත්තර සොයන්න 'ශ්‍රී ලංකා ශ්‍රව්‍යාබාධිත උපාධිධාරීන්ගේ සංගමය' බිහි වෙයි
Local
11 August 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමේ යෝජනාව ගැන ජනපති සහ නීතිඥ සංගමය අතර සාකච්ඡාව හෙට
Local
11 August 2026
බොර තෙල් මිල යළිත් ඉහළට
Local
11 August 2026
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ දෝෂයක්: ගමන් බලපත්‍ර නිකුත් කිරීමට බාධා
Local
11 August 2026
මරණ දණ්ඩනයට එකඟ වෙන්න බෑ - කාදිනල් හිමි
Local
11 August 2026
කොලොම්බියාවේ භූකම්පනයෙන් මියගිය ගණන 132ක් දක්වා ඉහළට
Local
11 August 2026
බන්ධනාගාර 05ක ගැටුම්වලින් සිදුවූ දේපළ හානිය මිලියන 255කට අධිකයි
Local
11 August 2026
ප්‍රදේශ කිහිපයකට පස්වරු 2.00න් පසු වැසි
Local
11 August 2026
කොලොම්බියාවට බලපෑ භූ කම්පනයෙන් මියගිය ගණන 111 දක්වා ඉහළට
Local
11 August 2026
'ඩොල්ෆින්' සුළි කුණාටුවෙන් චීනයට දැඩි බලපෑම් : මිලියනයකට අධික පිරිසක් සුරක්ෂිත ස්ථාන වෙත
Local
10 August 2026