ඇෆ්ගන් කාන්තාවන්ට තවත් තහනමක්

Tuesday, 11 April 2023 - 13:59

%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ඇෆ්ගනිස්ථානයේ හේරත් පළාතේ උද්‍යාන හෝ හරිත අවකාශ සහිත අවන්හල්වලට කාන්තාවන් ඇතුළු වීම තහනම් කර තිබෙනවා.

එම තහනම සිදු කොට ඇත්තේ, තලෙයිබාන් ත්‍රස්ත සංවිධානය විසින්.

ඒ එවැනි ස්ථානවල ස්ත්‍රී - පුරුෂභාවට මිශ්‍ර කරන බවට සහ කාන්තාවන් හිජාබය පැළඳ නොසිටින බවට ආගමික පූජකවරුන් කළ පැමිණිලි හේතුවෙන්.

2021 වසරේ අගොස්තු මාසයේ බලයට පත්වූ දා සිට තලෙයිබාන් ත්‍රස්ත සංවිධානය කාන්තාවන්ට සීමා රැසක් පනවා තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories