සුඩානයේ පවතින අඛන්ඩ ගැටුම් හේතුවෙන් තම රාජතාන්ත්‍රිකයන් සහ පුරවැසියන් ගුවනින් ඉවත් කරගැනීම කෙරෙහි විදෙස් රටවල් අවධානය යොමු කර තිබෙනවා.
ඉදිරි පැය කිහිපය තුළ බි්‍රතාන්‍ය, ඇමරිකාව, ප්‍රංශය සහ චීන වැසියන් මෙලෙස ඉවත්කරගැනීමට සහය දීමට සුඩාන හමුදා රජය එකඟවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
එමෙන්ම සෞදි රජයේ මැදිහත්වීමෙන් 150කට වැඩි පිරිසක් ඊයේ ඉවත්කරගෙන තිබෙනවා.
එම පිරිස අතර කටාර්, පාකිස්ථාන, එක්සත් අරාබි එමීර් රජ්‍යයේ රාජාතාන්ත්‍රිකයින් විශාල පිරිසක් සිටින බව සඳහන්.
සුඩානයේ හමුදා රජය සහ ආර්.එස්.එෆ්. හමුදා බලකාය අතර මේ වනවිට දරුණු ගැටුම් හටගෙන ඇති අතර, ගතවූ කාලයේ සිවිල් වැසියන් ඇතුලු 400කට අධික පිරිසක් මියගොස් 3,500කට වැඩි පිරිසක් තුවාල ලබා තිබූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

Follow US

Most Viewed Stories