ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් තෙන්යාහුගේ නව ආණ්ඩු ප්‍රතිසංස්කරණ සැළසුම්වලට එරෙහිව එරට පවතින විරෝධතා අඛන්ඩව ක්‍රියාත්මකයි.
විරෝධතා සංවිධාන කරන පිරිස් නිවේදනය කර ඇත්තේ අනිද්දාට (25) යෙදෙන 75 වන නිදහස් දිනයේ දී ද සිය විරෝධතා දියත් කරන බවටයි. ඊයේ (22) දිනයේ ද ලක්ෂ ගණනක ජනතාවක් වීථි බැස අග්‍රාමාත්‍යවරයාට විරෝධය පළ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
විරෝධතාකරුවන් පවසන්නේ මෙම ප්‍රතිසංස්කරණ හේතුවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට සහ ප්‍රජාතන්ත්‍රවාදයට දැඩි බලපෑම් එල්ලවන බවයි.

Follow US

Most Viewed Stories