ජූලි 30 වැනිදා සිට ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරග මාලාවේ සිව්වන අදියර සඳහා ද විදෙස් ක්‍රීඩකයින් රැසක් ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
ඒ අතර ඩ්වේන් බ්රාවෝ, කයිරන් පොලාඩ්, ෂකීබ් අල් හසන් වැනි නම් දැරූ විස්සයි විස්ස ක්‍රීඩකයින් ද සිටින බව සඳහන්.
ඊට අමතරව පාකිස්ථානල නවසීලන්තල ඕස්ට්‍රේලියා දකුණු අප්‍රිකා අයර්ලන්තල බංග්ලාද්ශය සහ නැමීබියාව යන රටවල ක්‍රීඩකයින් රැසක් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත්වීමට ලියාපදිංචි වී සිටින බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් නිවේදනය කළේ.

Follow US

Most Viewed Stories