IPL තරගාවලියට අදාළව ඊයේ (30) පැවති තවත් තරගයකින් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පරදවා කඩුලු හයක ජයක් ලැබීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්වුණා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් රාජස්ථාන් කන්ඩායම නියමිත පන්දු වාර විස්ස අවසානයේදී කඩුලු 7 ක් දැවී ලකුණු 212 ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි කණ්ඩායම පන්දු වාර 19 යි පන්දු 3 ක් අවසානයේදී කඩුලු 3 ක් පමණක් දැවී එම සීමාව පසුකර ගියා.

Follow US

Most Viewed Stories