අද(03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි Litro LP Gas 12.5kg සිලින්ඩරයක මිල රුපියල් 100 කින් අඩු කර තිබෙනවා.
ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් විසින් නිවේදනයක් මඟින් මේ බව නිකුත් කරනු ලැබුවා.
එහි නව මිල වන්නේ රුපියල් 3,638 කි.
කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක් රුපියල් 40කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,462ක්.
එමෙන්ම 2.3kg සිලින්ඩරයක් රුපියල් 19කින් අඩුකර තිබෙන අතර, එහි නව මිල රුපියල් 681ක්.

Latest News
ගුවන් නියමුවරියක් ලෙස පෙනී සිටි කෝටි ගණනක මුදල් වංචාකාරිය රිමාන්ඩ්
Local
22 August 2026
ඉන්දියාවේදී කාලිංග කුමාරගේ ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දෙයි
Local
22 August 2026
යාපනයේ ගිනිකෙළි සංවිධානය කළ සමාගමේ හිමිකරු රිමාන්ඩ්
Local
22 August 2026
ඉන්දියාවේදී සුමේද රණසිංහගෙන් හෙල්ල විසි කිරීමෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්
Local
22 August 2026
රැඳවුම් නියෝග දිගු කරන්න එපා : සලේගේ බිරිඳගෙන් ජනපතිට යළි ලිපියක්
Local
22 August 2026
වතුකරයේ පෝෂණය ඉහළ නංවන්න මාවුස්සාකැලේට මත්ස්‍ය පැටවුන් 66,000 ක්
Local
22 August 2026
ඉන්දියාවේදී දිල්හානි ලේකම්ගේ හෙල්ල විසිකිරීමෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනා දෙයි
Local
22 August 2026
ගල්පරයක සිරවුණු මළ සිරුරක් වෙන්නප්පුව මුහුදේ: ඩෝරා අනතුරින් අතුරුදන් නාවිකයා දැයි සොයා විමර්ශනයක්
Local
22 August 2026
ගම්පහ දිස්ත්‍රික්කයේ මුස්ලිම් දේවස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 10 ක රාජ්‍ය ප්‍රතිපාදන
Local
22 August 2026
ඉන්දියාවේදී ශානිකා කහවලගෙන් මීටර් 1500 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක්
Local
22 August 2026