General03 May 2023

ගෑස් මිල අද සිට පහළට (වීඩියෝ)

අද(03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි Litro LP Gas 12.5kg සිලින්ඩරයක මිල රුපියල් 100 කින් අඩු කර තිබෙනවා.

ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් විසින් නිවේදනයක් මඟින් මේ බව නිකුත් කරනු ලැබුවා.

එහි නව මිල වන්නේ රුපියල් 3,638 කි.

කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක් රුපියල් 40කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,462ක්.

එමෙන්ම 2.3kg සිලින්ඩරයක් රුපියල් 19කින් අඩුකර තිබෙන අතර, එහි නව මිල රුපියල් 681ක්.

Related recommendation
Hiru TV News | Programmes