තලාව ප්‍රදේශයේ තිරප්පනේ වැව අසල දී ඊයේ (25) වන අලි පහරදීමකට ලක් වූ ළමයකු අනුරාධපුර රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබෙනවා.
මියගිය ළමයා වයස අවුරුදු 15 ක් වන තිරප්පනය, තලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මියගිය ළමයා තවත් ළමයින් පිරිසක් සමඟ වන අලි නැරඹීම සඳහා තිරප්පනේ වැව අසලට ගොස් සිටියදී මෙම වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි වාර්තා වී ඇත්තේ.
මෘත ශරීරය අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි තලාව පොලිසිය සඳහන් කළේ.

Follow US

Most Viewed Stories