විවිධ විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා ලැබු කොන්දොස්තරවරු 500 දෙනෙකු දිවයින පුරා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝ 107 ක සේවය කරන බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
ඒ ප්‍රවාහනය පිළිබද ආංශීක අධීක්ෂණ කාරක සභාවේදියි.
කෙසේ වෙතත් පරික්ෂණ අවසන් කරන තෙක් ඔවුන්ට වැටුප් ගෙවීමට සිදුව ඇති බවයි එහිදි හෙළි වුණේ.
මේ අතර, කොළඹ ප්‍රධාන බස් නැවතුම්පළේ බස් රථ ඊළඟ ගමන්වාරය එනතෙක් නවතා තැබීමට කොළඹ කොටුව ප්‍රදේශයේ සුදුසු ඉඩමක් වෙන්කිරිමේ කටයුතු කඩිනම් කිරිමට සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී යාදාමිණි ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් අනු කමිටුවක් පත්කිරිමටද ඊයේ රැස්වූ එම කාරක සභාවේදී තීරණය කෙරුණා.
එමෙන්ම , කොරෝනා අර්බුදය ඇතුළු තත්ත්වයන් හේතුවෙන් ලංගම 2021 වසරේ රුපියල් මිලියන 3059ක අලාභයක් ලැබුවද පසුගිය වසරේදි රුපියල් මිලියන 485ක ලාභයක් වාර්තා කර ඇති බවට එහිදි නිළධාරින් විසින් අනාවරණය කළ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

Follow US

Most Viewed Stories