ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ ඩිජිටල්කරණය පිළිබඳ අමාත්‍ය ටාරෝ කොනෝ මහතා හමුවී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
එහිදී ජනාධිපතිවරයා විසින් රජයේ ඩිජිටල්කරණ ප්‍රයත්නයන් පිළිබඳව කරුණු පැහැදිලි කළ අතර ඩිජිටල් පරිවර්තන වැඩසටහන් සම්බන්ධයෙන් දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව ද අවධානය යොමු කළ බවයි වාර්තා වන්නේ.

Follow US

Most Viewed Stories