ප්‍රභූ නැනෝ පොහොර ලීටර් ලක්ෂ 30 ක් 2021 දී මෙරටට ආනයනය කර ඇතත් ඉන් කිසිදු ප්‍රයෝජනයක් අත් වී නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
ඒ බැවින් 2021 මහ කන්නයේ වී වගාවට නැනෝ දියර හ පොහොර ආනයනය නිසා යම් දුෂණයක් සිදුවී ඇත්ද යන්න සොයා බැලීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත උසස් නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමටද කෘෂිකර්ම අමාත්‍යාංශයට තමා උපදෙස් දුන් බවයි ඔහු පැවසුවේ.
චීන කාබනික පොහොර නැවට මුදල් ගෙවීම හා නැනෝ පොහොර ආනයනය කිරීම යන කරුණු දෙකම රටේ කෘෂිකර්මාන්තයට කිසිදු ප්‍රයෝජනයක් අත් නොවූ පියවරයන් දෙකක් බැවින් මෙම කමිටුව පත් කිරීමට ප්‍රධාන හේතු වූ බව ද ඇමැතිවරයා පවසා සිටියා.

Follow US

Most Viewed Stories