ජපාන රජයේ සහයෙන් ක්‍රියාත්මක කිරිමට නියමිතව තිබූ කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අතරමඟ නතර කිරීම ගැන කණගාටුව පළ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.
ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා සමඟ ඊයේ පැවති හමුවේදි ජනාධිපතිවරයා මෙලෙස ජපාන රජයට සිය කණගාටුව ප්‍රකාශ කර ඇති බව සඳහන්.
එමෙන්ම විදේශ රටක මැදිහත්වීමෙන් සිදු කරන මහා පරිමාණ ව්‍යාපෘති දෙපාර්ශවයේ එකඟතාවක් නොමැතිව නවතා දැමීමට සහ අවලංගු කළ නොහැකි වන පරිදි ඉදිරියේදී නීති සම්පාදනය කරන බවයි ජනාධිපතිවරයා එහිදී සදහන් කළේ.
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සිංගප්පූරුවේ උප අගමැති ලෝරන්ස් වොන්ග් අතර හමුවක්ද ඊයේ ජපානයේ දී පවත්වා තිබෙනවා.
එහිදි සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව සදහන්.

Follow US

Most Viewed Stories