චීනයට යළිත් කොවිඩ් අවදානමක් මතුව තිබෙනවා.
එරට සෞඛ්‍ය අංශ පුරෝකථනය කරන්නේ, ජූනි මාසයේදී සතියකට රෝගීන් මිලියන 65ක් පමණ එරටින් වාර්තා වනු ඇති බවටයි.
චීනයේ ප්‍රමුඛ වසංගත රෝග විද්‍යාඥයෙකු උපුටා දක්වමින් වොෂින්ටන් පෝස්ට් පුවත් සේවය පවසන්නේ, නව කොවිඩ් ප්‍රභේදයට මුහුණ දීම
සඳහා චීනය නව එන්නත් දෙකක්ද මේ වනවිට නිපදවා ඇති බවයි.
පසුගිය ශීත සෘතුවේදී කොවිඩ් රෝගීන් ශුන්‍ය කිරීමේ ප්‍රතිපත්තිය චීනය අතහැරීමෙන් පසු මෙවැනි තත්ත්වයක් උද්ගත විය හැකි බවටද මත පළ වනවා.

Follow US

Most Viewed Stories