කළුතර පුදේශයේ උපකාරක පංතිවලට සහභාගීවූ සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි උපකාරක පන්ති ගුරුවරයා අද කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන වින් තිබෙනවා.
එහිදී ජුලි 09 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග දී ඇත්තේ.
මෙම සැකකරු අධිකරණයට ගෙන ආ මොහොතේ කළුතර උතුර ප්‍රදේශයේ පදිංචි තරුණයින් පිරිසක් ඔහුට නීතිමය ආධාර ලබා නොදෙන ලෙසටත් නීතිය දැඩි ලෙස නිතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලමින් නිභඬ විරෝධතාවක ද නිරත වුණා.

Follow US

Most Viewed Stories