ඒෂියානා ගුවන් සේවයට අයත් යානයක හදිසි දොර විවෘත කළ පුද්ගලයෙකු දකුණු කොරියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යානය ඩේගු ජාත්‍යන්තර ගුවන් තොටුපලට ආරක්ෂිතය ගොඩබස්සවා ඇති අතර, කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
මගීන් 194 දෙනෙකු සමග මෙම යානය දකුණු කොරියාවේ ජේජු දූපතේ සිට ඩේගු ගුවන් තොටුපල දක්වා ගමන් කර ඇති අතර, යානය ගොඩබෑමට ආසන්න මොහොතේදියි 30 හැවිරිදි සැකකරු විසින් එහි හදිසි දොර විවෘත කර ඇත්තේ.
මෙම අවස්ථාවේ මගීන් විශාල පිරිසක් ස්වසන අපහසුතාවලට ලක්ව ඇති බව සදහන්.

Follow US

Most Viewed Stories